highlights of the week
Home » NEW ARTICLES (page 2)

NEW ARTICLES

දිවි ඇති තෙක් කේළාම් කීමෙන් වළකිමු

කේළාම් කීම නිසා ධර්මකථික භික්ෂුව විශාල පවක් කර ගත්තා. අවුරුදු විසිදහසක් ආයුෂ ඇති ඒ යුගයේ කිසි ගුණධර්මයක් දියුණුකර ගන්න බැරිව ඒ භික්ෂුව එයින් චුතවෙලා අවීචි මහානිරයේ ඉපදුණා.

Read More »

ලෝ සත උදෙසා තම දිවි කැප කළ වීරවතාණෝ

ළිං පතුලේ ඇති දිය ස්වල්පයක තරු එළියක් පෙනෙන්නේ යම් සේ ද, අභිනීල නෙතු සඟල වත කමලේ ඇතුළට ම ගිලෙන්නට විය. සුන්දර කේශ කලාපයෙන් ගැවසගෙන තිබූ සුන්දර රන් සිරස අවුවට වියළී ගිය ලබුගෙඩියක් මෙන් වියළෙන්නට විය.

Read More »

ප්‍රඥාව තුළින් ජීවිතය ආලෝකවත් කර ගනිමු!

“ඒ අරහත් මුනිවරයන් වහන්සේලා වදාළ ධර්මය මනා කොට ශ්‍රවණය කර ඒ ධර්මය ගැන තම සිත පහදවා ගෙන අප්‍රමාදීව ඒ ධර්මයට අනුව නුවණින් විමසීම තුළ ප්‍රඥාව ඇති කර ගන්නට පුළුවනි.”

Read More »

සුපින්බර වූ අපේ දරුවන් රැකේවා කුස තුළ සොඳින්…

එසේ ම එම ගබ්සාව සිදු කරන තැනැත්තියගේ සහ එයට සම්බන්ධ වන වෛද්‍යවරුන්ගේ ඉරණම කුමක් විය හැකි ද? ඔවුන්ට කල්ප ගණනකට මනුලොව උපත අහිමි වනු ඇත. එසේ ම මිය යන දරුවා සහ ඔවුන් අතර සසරගත වෛරයක් හට ගන්නේ ය.

Read More »

කාම පේ‍්‍රතයෙකුගේ පාපොච්චාරණයක්

මේකාගේ අඳුරක් විතරයි මට පෙනුනේ. රෙද්දකින් පොරවා ගන්නවා වගේ මම මේකා පිටි පස්සෙන් බදා ගත්තා. මම නිකම්ම ඇඟට එකතු වුනා. ඊට පස්සේ මම කැමති කැමති දේ මේකා කරනවා.

Read More »

නාගදීපයේ වගතුග…

සියවස් ගණනාවක් විරාජමානව වැඩසිටින නාගදීප මහා ස්ථූපය වැඩසිටින්නේ යාපනයට නුදුරු දූපතකයි. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව පස්වෙනි වර්ෂයේ නාගදීපයට වැඩම කළ සේක. එ් චූලෝදර මහෝදර නාග යුද්ධය සන්සිඳවනු පිණිසයි.

Read More »
Page 2 of 51
1 2 3 4 51