highlights of the week
Home » NEW ARTICLES (page 10)

NEW ARTICLES

මොනවද මේ සතර ඉර්ධිපාද..?

අති දුර්ලභ වූ සම්මා සම්බුදු සසුනක පමණක් අසන්ට ලැබෙන මෙම සතර ඉර්ධිපාද ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ අප තුළ පැහැදිලි නිරවුල් තේරුම් ගැනීමක් හා අවබෝධයක් තිබිය යුතුයි.

Read More »

ඒ මරණය ඔබට වැළැක්විය හැකියි

මැරෙන්න මොහොතකට කලින්, සමහර අය ලියුමක්, මුහුණු පොතේ පෝස්ටුවක් දාලා තමන් මැරෙන්නේ මේ හේතුව නිසා බව අඟවනවා. සමහර විට ඒ ප්‍රශ්නවලට වඩා ප්‍රශ්නවලට මුහුණ දුන්න මිනිස්සු කොයිතරම් ද කියලත් හිතෙනවා...

Read More »

අධිෂ්ඨානය තුළින් වාසනාව කරා

තමන්ට තියෙන අර්බුද, නැත්තම් අභියෝග තුළින් ජයග්‍රහණය කළ යුත්තේ තමා ම යි. ඒකට මග පෙන්වන්න පුළුවන් දෙමාපියන්ට, ගුරුවරුන්ට. නමුත් ඒ අභියෝගය තමාගේ. ඒ නිසා තමන් ජය ගත යුතුයි.

Read More »

මායාපටලය බිඳිනු පිණිසයි….

නමුදු මෙකී සියලු ම දුක් පහර පිට පහර එල්ල කළ ද තණ්හාවෙන් විලංගු දැමූ, සිහියකින් තොරව ජීවත් වන මිනිසුන් ඒ කිසිවකින් යථාර්ථය කුමක්දැයි ග්‍රහණය කර ගන්නේ නැත.

Read More »

ලෝ සත උදෙසා තම දිවි කැප කළ වීරවතාණෝ

ළිං පතුලේ ඇති දිය ස්වල්පයක තරු එළියක් පෙනෙන්නේ යම් සේ ද, අභිනීල නෙතු සඟල වත කමලේ ඇතුළට ම ගිලෙන්නට විය. සුන්දර කේශ කලාපයෙන් ගැවසගෙන තිබූ සුන්දර රන් සිරස අවුවට වියළී ගිය ලබුගෙඩියක් මෙන් වියළෙන්නට විය.

Read More »

ප්‍රඥාව තුළින් ජීවිතය ආලෝකවත් කර ගනිමු!

“ඒ අරහත් මුනිවරයන් වහන්සේලා වදාළ ධර්මය මනා කොට ශ්‍රවණය කර ඒ ධර්මය ගැන තම සිත පහදවා ගෙන අප්‍රමාදීව ඒ ධර්මයට අනුව නුවණින් විමසීම තුළ ප්‍රඥාව ඇති කර ගන්නට පුළුවනි.”

Read More »
Page 10 of 59
1 8 9 10 11 12 59