highlights of the week
Home » මහාවංශය (page 4)

මහාවංශය

මහාවංශය 31

01. එ් උත්තිය රජුගේ ඇවෑමෙන් ඔහුගේ කනිෂ්ට මලණුවන් වූ මහාසිව රජු සුදනන් ඇසුරු කරමින් දස වසරක් රාජ්‍යය කළේ ය. හෙතෙමේ භද්දසාල තෙරුන් වහන්සේ කෙරෙහි පැහැදී පෙරදිගින් නගරංගණ නම් වූ විහාරයක් කරවී ය. මහාසිව රජුගේ ඇවෑමෙන් ඔහුගේ මලණුවන් වූ සූරතිස්ස රජ තෙමේ පුණ්‍ය කටයුතු කෙරෙහි සාදර ගෞරවයෙන් දස වසරක් රජකම් කළේ ය.

Read More »

මහාවංශය 32

එකල කොට්ටපබ්බත නම් විහාරයේ සීලයෙන් ව‍්‍රතයෙන් යුතු වූ, හැම කල්හි නොයෙක් නොයෙක් පින්කම් කරන්නා වූ සාමණේරයන් වහන්සේනමක් විසූහ. උන් වහන්සේ ආකාශ චෛත්‍යයේ මළුවට සුවසේ නැගෙනු පිණිස හිණිමං තුනක් හා ගල් ලෑලි ද තැබූහ. පැන් දන් දුන්හ. සංඝයා වහන්සේලාට වත් ද කළහ. සෑම කල්හි ම ක්ලාන්ත වූ කයකින් යුතු වූ උන් වහන්සේට මහත් ආබාධයක් වී ය.

Read More »

මහාවංශය 33

ඒ කඩොල් ඇත් තෙමේ බල ලකුණු රූපයෙන් ද තේජස් ජව ගුණයෙන් ද අග්‍ර වූයේ විශාල කයකින් යුතු විය.

Read More »

මහාවංශය 34

සැප කැමති නැණවත් මනුෂ්‍ය තෙමේ අද්භූත සුචරිත පරපුර මෙසේ අසා, අකුසල මාර්ගයෙන් ඉවතට හැරෙන්නේ හැම කල්හි කුසල මාර්ගයේ ඇලෙන්නේ ය.

Read More »

මහාවංශය 35

ඇත් ශිල්ප, අස් ශිල්ප, කඩු ශිල්ප යන මේවායේ දක්ෂ වූ, පුහුණු වූ ගාමණී රජ කුමරු එකල මාගම වාසය කළේ ය.

Read More »

මහාවංශය 36

එක දවසින් ම අල්ලාගෙන බිය රහිත කොට, මහත් බල ඇත්තේ බල සේනාවට ධනය දුන්නේ ය. එනිසා (එහි කළා වූ) ආරාමය ‘ඛේමාරාමය’ යැයි කියනු ලැබේ.

Read More »

මහාවංශය 37

මහත් බල ඇති ඒ සුරනිමල යෝධ තෙමේ රජු ඉදිරියට යන්නා වූ (දීඝජන්තු) යෝධ තෙමේ හට තම නම ඇසෙන්නට සලස්වා ආක්‍රෝශ කළේ ය.

Read More »

මහාවංශය 38

මහා යසස් ඇති ඒ (ගාමණී අභය) රජ තෙමේ ලංකා රාජ්‍යය එක්සේසත් කොට යෝධයන් හට සුදුසු පරිදි තනතුරු සංවිධානය කළේ ය.

Read More »

මහාවංශය 39

ඉක්බිති නුවරට පිවිස ථූප ස්ථානයේ පිහිටුවන ලද ගල්ටැඹ දැක (තමන් විසින් කරවනු ලබන සෑය ගැන) පෙර (ලියා තිබුණු දේ ගැන) ඇසීම සිහි කොට

Read More »

මහාවංශය 40

“මහා සෑය පිණිස මංගල ගඩොල හෙට පිහිටුවන්නෙමි. මෙහි අපගේ ස්වාමී වූ සියලු සංඝයා වහන්සේලා රැස් වෙත්වා!

Read More »
Page 4 of 6
1 2 3 4 5 6