highlights of the week
Home » mahamegha news (page 3)

mahamegha news

දියමන්ති ගැන දන්නවා වුණාට කවුද මේ ජොසපින් කියලා ඔබ දන්නෙ නෑනේ නේ ද? එ් නිසා දියමන්තිය ගැන කියන්න කලින් ජොසපින් ගැන කියන්න වෙනවා. හොංකොංවල සිටින බිලියනපති ව්‍යාපාරිකයෙකු වන ජෝශප් ලෝව්ගේ සත් හැවිරිදි බාල දියණිය තමයි ජොසපින්. මේ තාක් ලෝකයේ දියමන්තියක් ...

Read More »

කල්පයක් කියන වචනය ලෝකයට හෙළිදරව් වෙන්නෙ බුද්ධ ශාසනයක දී විතරයි. කල්පය මොන තරම් දිගු ද කියා තේරුම් ගන්න ලැබෙන්නේත් බුදු මුවින් දේශනා කරන උපමාවන්ගෙන් විතරයි. එ් විස්මිත සම්බුදු නුවණින් දකිමින් ම සම්බුදුරජාණන් වහන්සේ එ්කාන්තයෙන් ම, අන් තැනක නැවතීමක් නැතිව ම ...

Read More »

පසුගිය කලාප කිහිපය පුරා ම අප මේ ලිපිය හරහා ලෝකයේ තොරතුරු බහුල ව කථා බහට ලක් කළා. ලෝකෙ වටේ යන අතරෙ ම මේ පුංචි රටෙත් අපමණ අගයන් තිබෙනවා ද යන්න සොයා බලන්න අප අමතක කළේ නැහැ. එ් සොයා බැලීම නිසාවෙනුයි ...

Read More »

‘මාක් සකර්බර්ග්’ කියන නම නො දන්න කෙනෙක් වුණත් ‘ෆේස්බුක්’ කියන අතිශය ජනප‍්‍රිය සමාජ මාධ්‍ය ජාලය ගැන දන්නවා. කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා ම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ මාධ්‍ය ජාලයේ සාමාජිකයන්. අන්තර්ජාල භාවිතයේ විප්ලවීය නාමයක් බවට පත් වුණ ෆේස්බුක්හි නිර්මාතෘවරයා තමයි ...

Read More »

නිතර සිනහ වෙන කෙනෙක් ද ඔබ? එහෙම නම් මතක් කරලා බලන්න ඔබට සිනහව ඇති කරලන්නට වැඩිපුර ම මුල් වුණේ ඔබ ම ද? අන් අය ද? සමාජය සමඟින් ගනුදෙනු කරන කොට සිනාසෙන්න ආකාර දෙකක් තිබෙනවා. එක්කෝ අපට පුළුවන් මිනිස්සු සමඟ සිනාසෙන්න. ...

Read More »

ලෝකයේ එකිනෙකා විසින් ලෝකය හමුවේ වීරත්වය පෙන්වන්නට, වික‍්‍රමයන් පෙන්වන්නට තෝරා ගනු ලබන්නේ විවිධ ක‍්‍රමවේදයන්. සමහරුන් විජ්ජා පෙන්වනවා. සමහරුන් කුරිරු ඝෝර සතුන් සමග කරට කර පොර බදනවා. තවත් සමහරු සැතැපුම් ගණනාවක උසක සිට කරණම් ගසමින් පොළව කරා එනවා. ජීවිතය පවා පරදුවට ...

Read More »

මේ සිදුවීම වාර්තා වුණේ ඇමෙරිකා එක්සත් ජනපද ප‍්‍රාන්තයක් වන මේරිලෑන්ඞ්වලින්. මේරිලෑන්ඞ් ආණ්ඩුකාරවරයා බැල්ටිමෝරයේ පාසල් වෙනුවෙන් අමතරව ඉල්ලා සිටි ඩොලර් මිලියන 11. 6ක මුදල් ප‍්‍රතිපාදන ලබා දීම ප‍්‍රතික්ෂේප කළේ ප‍්‍රමාණවත් තරම් මුදල් නැති බව පවසමින්. එහෙත් ඊට පසු ආණ්ඩුකාරවරයා විසින් නගරයේ ...

Read More »

සුභාෂිත වූ සත්පුරුෂ​ මාධ්‍ය මෙහෙවරක නිම්වළලු පුළුල් කරමින් ශ්‍රද්ධා ටීවී UHF 55 ඔස්සේ දැන් බස්නාහිර පළාත ම ආවරණය වන පරිදි (කොළඹ​-ගම්පහ​-කළුතර​) සිය විකාශන සේවාවන් පුළුල් කරයි.   එක්වන්න ඔබත් සහස්‍රකයේ කලණමිතුරු රූපවාහිනිය සමඟින්…  www.shraddha.lk ​http://www.shraddha.lk/terrestrial-transmission​

Read More »

ලෝකයේ ස්මාර්ට් ම හෙවත් කදිම ම මිනිසුන් විසි දෙනා කවුරු කියල ද ඔබ හිතන්නේ? දන්න කියන කවුරුවත් එ් අතරේ ඉන්නවා ද? ලෝකයේ දැනට ජීවත්ව සිටින ස්මාර්ට් ම මිනිසුන් විසි දෙනා ව නම් කරලා පසුගිය කාලේ එක්තරා වාර්තාවක් නිකුත් කෙරුණා. සාමාන්‍ය ...

Read More »

කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසු දරුවෙක් වන රඛිත දිල්ශාන් මාලේවන තමයි මේ දස්කම කළේ. රටවල් 41ක සහභාගීත්වයෙන් පැවැත්වුණු අන්තර්ජාතික විද්‍යා පර්යේෂකයන්ගේ ඔලිම්පියාඞ් තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගන්නට සමත් වුණු ඔහුගේ නව සොයා ගැනීමෙන් මාරාන්තික එ්ඞ්ස් රෝගයට ඖෂධයක් හඳුන්වා දෙනු ලැබුවා. එ්ඞ්ස්වලට ...

Read More »
Page 3 of 4
1 2 3 4