highlights of the week
Home » mahamegha news (page 2)

mahamegha news

වෛද්‍යවරයෙක් ව මුණගැසීම ඔබට අත්‍යවශ්‍ය වෙන්නේ මොන වගේ අවස්ථාවක ද? සාමාන්‍යයෙන් නම් අපට තනිව ම මැඩපවත්වන්නට බැරි අන්දමේ අසනීප තත්ත්වයක දී අපි වෛද්‍ය උපදෙස් සොයනවා. ඇතැම් විට, එ් නිසි වෛද්‍ය ප‍්‍රතිකාර නො ලැබුණොත් රෝගී තත්ත්වය උත්සන්න වෙලා අපේ මරණය වුණත් ...

Read More »

අතක් පයක් නො හොල්වා එක ම තැනකට වෙලා ඉන්න සිද්ධ වුණොත් එ්ක එ් තරම් පහසු දෙයක් නෙවෙයි නේ ද? හොඳට අත පය හොලවලා, දුවලා පැනලා ඇවිදලා ඉඳලා හිටිහැටියේ එක්තැන් වෙන්න වුණොත් එහෙම ඔබ මොකද කරන්නේ? කරන්න දේවල් ඔබ හිතන අතරේ ...

Read More »

අද අපි අත් දකින්නේ ඉලක්කම්වලින් කථා කරන ලෝකයක්. මුදල් වටිනාකම් මත මේ ලෝකයේ බොහෝ දේවල් තීරණය වෙනවා. එ් නිසා කවුරු කවුරුත් නිතර නිතර උත්සාහ කරන්නේ කොහොම හරි මුදල් උපයා ගන්නයි. මුදල් උපයන්න ඇතැම් අය දිවා රැුය වෙහෙසෙමින් වැඩ කරනවා. ගිනි ...

Read More »

ආචාර්ය උපාධියක් හෙවත් පී. එච්. ඞී. එකක් ලබා ගැනීම දක්වා අධ්‍යාපනයක නියැළෙනවා කියන්නේ සුවිශේෂී දක්ෂකමක්. එ් ඉඩ විවෘත වන්නේ තමන්ගේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන සමත්කම් දක්වන්නෙකුටයි. එවන් දක්ෂකමක් සහිත වූ පුද්ගලයෙකු කුල මානයෙන් හිස උදුම්මා ගත් පිරිසකගේ තාඩන පීඩන නිසා ...

Read More »

ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ…. ලෝ ප‍්‍රකට පාපන්දු ක‍්‍රීඩකයෙක්. පෘතුගාලයෙන් බිහි වුණ මේ පාපන්දු තරුව තුන් වතාවක් ම ලොව ජනප‍්‍රිය ම කී‍්‍රඩාව තුළ බිහි වුණ ‘වසරේ ක‍්‍රීඩකයා’ සම්මානය දිනා ගන්නට සමත් වුණා. තරු විලාසිතා ප‍්‍රිය කරන ලෝකවාසීන්ට රොනාල්ඩෝ කියන්නෙත් විලාසිතා උල්පතක්. වරක් මේ ...

Read More »

ලෙබනනයේ බීරූට් අගනුවර සිව් හැවිරිදි දියණියක කර පින්නාගෙන පෑන් වෙළඳාම් කරමින් ජීවිතය ගැට ගසා ගන්නට වෑයම් කළ තාත්තා කෙනෙකුගේ රුව පසුගිය කාලයේ සමාජ වෙබ් අඩවි හරහා ඉක්මනින් හුවමාරු වුණා. මේ දියණිය රීම්. තාත්තා තමයි තිස්පස් හැවිරිදි අබ්දුල් හලීම්. ඔවුන් දෙදෙනාත්, ...

Read More »

කෙනෙකුගේ මොළය මිය ගොස් හදවත යම් මොහොතක් කම්පනය වන්නට බැරිකමක් නැහැ. හැබැයි මේ පුවතට අදාළ මිය ගිය දරුවාගේ හදවත නම් නො නැවතී ම කම්පනය වුණා. එසේ වුණේ එ් හදවත වෙනත් දැරියකගේ සිරුරට බද්ධ කිරීමෙන් පසුවයි. මේ පුවත වාර්තා වුණේ ඇරිසෝනාවෙන්. ...

Read More »

හැඬීමෙන් ලෙඩ රෝග සුව වන බව අප කවදාකවත් අසා නැහැ නේ ද? එහෙම එකේ කෙනෙකුගේ හැඬීම තව කෙනෙකුගේ සුවපත් භාවය ඇති කරලන බව විශ්වාස කිරීමත් අපට නම් අපහසුයි. එහෙත්, සැබැවින් ම එය ලෝකයේ සිදු වනවා. රෙයිලාන් දියණිය උතුරු කැරොලිනාවේ දී ...

Read More »

මුහුදු වෙරළේ තනිව ගැවසෙන්නට වයස අවුරුදු හතක සහ නවයක දරුවන් දෙදෙනෙකුට ඉඩ හැරීම නිසා ඔවුන්ගේ මව්පියන් සිරභාරයට පත් කළ පුවතක් වාර්තා වුණේ ඇමෙරිකාවෙන්. තම දරුවන් අනාරක්ෂිත තත්ත්ව යටතේ සිටින්නට ඉඩ හැරීම යන චෝදනාව මත මේ වන විට ඇමෙරිකාව තුළ දෙමව්පියන් ...

Read More »

කසළ කියද්දි අපට මතක් වෙන්නේ අපි ඉවතලන ආහාරපාන, අපිරිසිදු වූ රෙදිපිළි, පත්තර කැබලි, ඉටිරෙදි ආදිය. අප බොහෝ දෙනෙකුට මතක් නො වුණත් මේ අපට මතක් වන කසළවලට වඩා භයානක අර්බුදයක් කරා ලෝකය ගෙන යා හැකි කසළ වර්ගයක් තිබෙනවා. එ් තමයි ඉලෙක්ට්‍රොනික ...

Read More »
Page 2 of 4
1 2 3 4