highlights of the week
Home » mahamegha news

mahamegha news

මළගිය උදවිය අපේ ජීවිතවලට සම්බන්ධ වෙන්නේ පින් අනුමෝදන් කිරීම්වල දී. එහෙමත් නැති නම් අද කාලෙ නම් මරණයෙන් පස්සේ දුගති උපතක් ලබලා මේ මිනිස් ලෝකයේ ජීවත් ව සිටින ඥාතීන් හමුවේ විවිධ ආකාරවලින් පෙනී සිටින අය ගැනත් අහන්න ලැබෙනවා. මරණයක දී අප ...

Read More »

යුද්ධයක් කරන්න තියෙනවා. බෑ කිව්වත් නැසෙනවා. පස්සට ගියත් නැසෙනවා. හරියට පුහුණු නො වී ගියත් නැසෙනවා. හැබැයි… ඒ යුද්ධය මඟ හරින්නටත් බෑ. කරන්න ම වෙනවා. මේ යුද්ධය නො කරන එකමත් මහා පරාජයක්. අයි එස් අයි එස් සටන්කාමීන්ගේ අන්තවාදී ක්‍රියාකලාපයන් ඉලක්ක කර ...

Read More »

ජීවය රඳා පවතින්නේ ජලය මත කියා පිළිගැනීමක් තිබෙනවා. ආහාර නැතිව සිටිනවාට වඩා අඩු කාලයක් තමයි ජලය නැතිව ජීවියක් පවත්වා ගත හැක්කේ. හැබැයි…. ජීවිත රකින ජලයට ම හැකි යි ජීවිත නසන්නටත්…. උතුරත් දකුණත් වෙන් කරගෙන ගහ මරා ගන්න රටවල් දෙකක් තමයි ...

Read More »

යුද්ධයත්, යුද්ධයේ ඛේදජනක බවත් අපට අමුතු, නුහුරු නුපුරුදු දේවල් නො වෙයි. ත්‍රස්තවාදී නැගී සිටීම් හමුවේ අප බොහෝ පීඩා විඳි මෑතකාලීන අතීතය තුළ යුද්ධය යනු ම්ලේච්ඡත්වය ම බව අප තේරුම් ගත්තා. අද යුද උණුසුමකින් අප දැවී නො ගියාට ලෝකයේ රටවල් ගණනාවක් ...

Read More »

මිනිස් සන්තානය තුල මානසික සංහිඳියාව ඉබ්බෙකුගෙන් පතන පිහාටුවක් තරමට ම දුලබ වූවක් වන්නට ගත වී ඇත්තේ කොතරම් කුඩා කාලයක්දැයි සිතේ. ඇතැමෙක්ට සංසිඳෙන්නට අවශ්‍යය. නමුදු සංසිඳී යන්නට උපකාර දහමක් නැත. තවකෙකුට දහමක් ඇත. නමුදු සංසිඳෙන්නට වුවමනාවක් නැත. කෙසේ නමුදු නොසන්සුන් වත්මන් ...

Read More »

මව්පියන් අතින් මියැදෙන දරුවෝ නමක්, ගමක්, රටක්, ජාතියක් උරුමය කරගෙන අපි කවුරු කවුරුත් මනුස්ස ලෝකෙ ඉපදුණා. මේ මිනිස් ජීවිතයට අපිට අම්මෙක්, තාත්තෙක්, නමක්, රටක්, ජාතියක්, භාෂාවක් ලැබුණා. අපේ අම්මගේ කුසේ පිළිසිඳගන්න අපට සිද්ධ වුණේ කලින් ජීවිතයේ අපි විපාක දීම පිණිස ...

Read More »

මහා වනාන්තරයක් ගිනි ගෙන දැවෙද්දී පුංචි ම පුංචි හමිංබර්ඞ් කිරිල්ලක් තමන්ගේ තුඩින් වතුර පොද පොද ගෙන ඇවිත් එ් ගින්නට ඉසින්න පටන් ගත්තා. ඈත තිබෙන ගංගාවට පියාඹා ගිහින් තුඩග රැුඳෙන වතුර බිංදු අරන් ඇවිත් මහා ගින්නක් නිවන්නට උත්සාහ දරන ඇය දැකපු ...

Read More »

අතපය හතර ම හොඳින් තිබිය දී, ඇස් කන් නාසා හොඳින් තිබිය දී, ආබාධිත බවින් නිදහස් ව සිටිය දී අප අතින් මෙබිම රෝපණය වූ ගස් ගණන කොපමණක් ද? එ් ගණන කොපමණක් වුවත් ගණනින් කිව හැකි ප‍්‍රමාණයක් ම මිස ඊට වඩා වැඩි ...

Read More »

මහා වනාන්තරයක් හිස් මුඩුබිමක් කරවන්නට මහා කාලයක් වුවමනා වන්නේ නැහැ. නොයෙක් තාක්ෂණික උපකරණ බහුල මේ යුගයේ පැයකින් දෙකකින් වූවත් වනාන්තරයක් කපා බිම හෙළන්නට පුළුවනි. හැබැයි කාන්තාරයක් වනාන්තරයක් කරන්න එක රැයකින් දෙකකින් බැහැ. දිගු කාලයක්, අපරිමිත කැපවීමක්, මහා ඉවසීමක් එ් වෙනුවෙන් වුවමනා ...

Read More »

ආතර් වී. දියෙස් නම් මේ ශ්‍රී ලාංකේය දේශපාලඥයා ස්වකීය වගා සංග‍්‍රාමයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙසයි කොස් මාමා යන නාමයෙන් ප‍්‍රකට වූයේ. දහනම වන සියවස අග භාගයේ උපත ලද එතුමා විදේශ ආධිපත්‍යයෙන් රට නිදහස් කිරීම පිණිස වූ ජාතික නිදහස් සටනේ ද ඉදිරියෙන් ම ...

Read More »
Page 1 of 4
1 2 3 4