Category: කසාවත – නවකථාව

පුන්සඳ මඬල

කල්‍යාණමිත‍්‍රයා හඳුනාගත්, එ් ඇසුර මහත් සේ ප‍්‍රිය කරන, එ් ඇසුරේ හික්මෙන සත්පුරුෂයන්, ඇවිදින සසර නවතන මඟට බැසගනිති. ‘කසාවත’ අපට පසක් කරන යථාර්ථය එය යි.

Read More

දහම් (පිය) සටහන්

‘‘කඳුළක් උණන්නේ දෙනෙතක් ඇති නිසයි. බැණුමක් ඇසෙන්නේ දෙසවන් ඇති නිසයි. කුසගිනි දැනෙන්නේ මිය ගොස් නැති නිසයි. සැප දුක් දැනෙන්නේ සසරට ආ නිසයි. කහවත් දරන්නේ නිවනක් ඇති නිසයි…”

Read More

සඳු ඇති රෑ හිරු දැකීම

මේ ලොව බිහි වන අතිශයින් ම විරල රාජ්‍යය නම් සම්මා සම්බුද්ධ රාජ්‍යය යි. කල්ප සියයකට ම ලොව බිහි වූයේ සම්බුද්ධ රාජ්‍යයන් හතක් පමණි. බුද්ධ රාජ්‍යයක මුණගැසීම වනාහී එ් සා දුර්ලභ වාසනාවකි.

Read More

පම්පෝරිය

තිරිසන් සත්තු කැලේ ඉන්න බව අපි අඳුරා ගන්නෙ උන්ගෙ කට නිසානෙ. ඉතින් එ් වගේ අපිත් හැසිරුනොත් අපේ කට හඬ පසුපස දඩයක්කාරයෝ ලූහු බඳිනවා.

Read More

මෝඩයාගේ නින්ද

පරිපූර්ණ ප‍්‍රඥාවන්තයා සියල්ල අතහැර අවසානයි. ඔහු භාවනාවෙන් නැගිටින්නේ ප‍්‍රඥාවන්තයෙක් විදියට. මෝඩයෙක් නින්දෙන් අවදි වෙන විදියට නම් නො වෙයි.

Read More

ස්වයංවින්දනය

සමහර අයට නම් මේ කතා ජුගුප්සාජනක කතා වෙන්න පුළුවන්. නමුත් මේ දේවල් සඟවගෙන සිටීමෙන් සමාජයේ ජීවත් වෙන ගැලවෙන්න පුළුවන් කෙනාට යහපතක් වෙන්නෙ නෑ. මේ සිද්ධිය දන්න දන්න හැමෝටම කියන්න. පුළුවන් තරම් මේ ග‍්‍රහණයන්ගෙන් ගලවගන්න උත්සාහ කරන්න. විශ්වාස නො කරන අය ගැන කරන්න දෙයක් නෑ. එයාලා අමනුෂ්‍ය ග‍්‍රහණයේ ම ඉඳල මැරිලා ගිහින් ඒ අය අතරෙ ම උපදීවි.

Read More

පොල් කටුව

අහෝ අපේ සිත කොයිතරම් නම් පටු ද! ප‍්‍රධාන අනතුර ප‍්‍රඥාවෙන් නො දැක අන් අයගේත්, තමාගේත් ආරක්ෂාව උදෙසා තාවකාලික විසඳුම් දෙමින් කොයි තරම් නම් වෙහෙසක් ගන්නේ ද!!

Read More

ආච්චිගේ මනමාලයා..!

‘‘ආයුෂ්මතුන් කණගාටු වෙන්න එපා මම මෙහෙම කීවට. ආයුෂ්මතුන් දවසක මේ ආච්චිට විවාහ යෝජනාවක් කරනවා. මේ ආච්චිගෙ රූපෙට වශී වෙලා මේ ආච්චිව ම ඉල්ලනවා. මේ ආච්චි ආයුෂ්මතුන්ගෙන් බණත් අහපු කෙනෙක්. මේ ආච්චිට ම ආදරේ කරන්න පටන් ගන්නවා. මොකද කියන්නෙ…? ආයුෂ්මතුන් ලෑස්ති ද…!”

Read More

ස්වයංවින්දනය

සමහර අයට නම් මේ කතා ජුගුප්සාජනක කතා වෙන්න පුළුවන්. නමුත් මේ දේවල් සඟවගෙන සිටීමෙන් සමාජයේ ජීවත් වෙන ගැලවෙන්න පුළුවන් කෙනාට යහපතක් වෙන්නෙ නෑ. මේ සිද්ධිය දන්න දන්න හැමෝටම කියන්න. පුළුවන් තරම් මේ ග‍්‍රහණයන්ගෙන් ගලවගන්න උත්සාහ කරන්න. විශ්වාස නො කරන අය ගැන කරන්න දෙයක් නෑ. එයාලා අමනුෂ්‍ය ග‍්‍රහණයේ ම ඉඳල මැරිලා ගිහින් ඒ අය අතරෙ ම උපදීවි.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up