highlights of the week
Home » සුපින්බර අනගාරිකා පැවිදි මංගල්‍යය – 2557

සුපින්බර අනගාරිකා පැවිදි මංගල්‍යය – 2557

අසිරිමත් ගෞතම බුදු සසුනේ උතුම් අනගාරිකා පැවිදි බව ලද
සුපින්වත් අනගාරිකාවන්ගේ පැවිදි මංගල්‍යයේ සොඳුරු දසුන්…
සුපින්වත් කුල දියණියන් 09 දෙනෙකු මෙහිදී උතුම් අනගාරිකා පැවිදි බවට පත්වූහ.
පින් කැමැත්තෝ මේ සොඳුරු දසුන් රැගත් ගෞතම බුදු සසුනේ අසිරිය දැකබලා
සැදැහැ සිත් උපදවා ගනිත්වා!!!